👉අලුතින් ඉදිකරන ලද නව නිවසක උඩුමහලේ ඇති කාමර 02ක්, තනි තනි පුද්ගලයින් සදහා මාසික කුලියට ලබාදීමට ඇත.
👉ඇතුල්වීම, පිටවීම වෙන වෙනම පිහිටුවා ඇත.
👉එම තනි කාමරයක් සඳහා ඩබල් ඇඳක්, අලුත්ම මෙට්ට්ර, ටවල් රැක්, මේසයක්, පුටුවක්, විදුලි පංකාවක් සහ අයන් එකක්ද ඇතුලත්ව ඇත.
👉හෝමාගම නගරයට මීටර් 700කි.
👉කාමර 02ක සඳහා බාත්රූම් 01කි.
👉සම්පූර්ණ ආරක්ෂා සහිතයි.
👉නිසංසල පරිසරයක පිහිටා ඇත.
👉නිවස වටා අඩි 8ක තාප්ප යොදා ඇති අතර දිවා / රාත්‍රී (24×7), CCTV Camera ක්‍රියාත්මකයි.
👉මාසික කුලිය රු 9999/=කි.
👉මාස 01ක අත්තිකාරම් මුදල් අවශ්‍යයි.
📞 දුරකථන අංකයන් වලට කතා කර විස්තර ලබාගෙන පැමිණ පරීක්ෂා කර බලා වෙනස දැන තෝරා ගැනීම ඔබ සතුයි.