හෝමාගම හයිලෙවල් පාරට මීටර් 25ක් දුරින් උඩුමහලක් කුලියට දීමට ඇත.
👉කාමර 03
👉සාලය
👉නානකාමරය
👉මුළුතැන්ගෙය
👉වැරැන්ඩා
👉ගරාජය සහිතයි.
මාසික කුලිය 35,000/=