හෝමාගම, පිටිපන උතුර , සිල්වන්හර්ස්ට් වත්ත, 5 වෙනි පටුමගෙහි පිහිටි නිවස කුලියට දීමට තිබේ.
⭐ නිදන කාමර 02
⭐ සාලය
⭐ නානකාමර 01
⭐ මුළුතැන්ගෙය
⭐ පැසේජය
⭐ පිටත වැසිකිළියක් ඇත.
👉මුළු ගෙදරටම සිවිලින් ගසා ඇත.
👉මාසික කුලිය රු 38,000 /=