# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : රක්ෂණ මෙහෙයුම් නිලධාරී
බියගම ප්‍රදේශයේ සියලුම වාහන හා සම්බන්ධ අලුත්වැඩියාවන් සහ නවීකරණ කටයුතු සිදු කරන ප්රමුඛ පෙළේ සමාගමක් වන සී/ස මහේෂ් මෝටර්ස් පුද්ගලික සමාගම සඳහා වාහන රක්ෂණ හා සම්බන්ධ කටයුතු සිදු කිරීම සඳහා සේවකයෙකු අවශ්‍යව ඇත.
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ අ.පො.ස (සා/පෙළ) සමත් වීම.
【~】✪ රක්ෂණ කටයුතු හා සම්බන්ධව පෙර සේවා පළපුරුද්ද පැවතීම.
【~】✪ පරිගණක භාවිතය පිළිබඳව දැනුම. (MS Office Package)
【~】✪ මනා ලිවීමේ සහ කියවීමේ හැකියාවෙන් යුතු වීම.
【~】✪ මනා සන්නිවේදන සහ අන්තර්පුද්ගල කුසලතාවයෙන් යුතු වීම.
【~】✪ අවම සුපරික්ෂණයක් යටතේ රාජකාරි කටයුතු කිරීමට හැකියාව පැවතීම.
【~】✪ වයස අවුරුදු 35 ට අඩු වීම.
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ පාරිභෝගිකයන් සමග සහ රක්ෂණ ආයතන සමග වාහන වලට අදාළ ඇස්තමේන්තු, අනුමත කිරීම් සහ සියලුම ගෙවීම් වලට අදාළ කටයුතු සංනිවේදනය කිරීම සහ මෙහෙයවීම.
【~】✪ රක්ෂණ කටයුතු හා සම්බන්ධ මිල ඉල්ලුම්පත් සකස් කිරීම සහ ඇස්තමේන්තු සකස් කිරීම.
【~】✪ පාරිභෝගිකයා සමග මනා සබඳතාවයක් පවත්වා ගැනීම.
【~】✪ රක්ෂණ ආයතනයෙන් ගෙවීම් ලබා ගැනීම සම්බන්ධයෙන් අදාළ කාල සිමාවන් තුලදී පාරිභෝගිකයන් දැනුවත් කිරීම.
【~】✪ මෙම ක්‍රියාවලියට අදාළ ලිපි ලේකන පවත්වාගෙන යාම.
【~】✪ දෛනික විකුණුම් වාර්තා සහ රක්ෂණ සමාගම් වලින් ලැබෙන ගෙවීම් පිළිබඳව වාර්තා පවත්වාගෙන යාම.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත සුදුසුකම් ඔබ සපුරාලන්නේ නම් ඔබගේ පුද්ගලික විස්තර ඇතුලත් (නම, දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනය සහ ඔබ ගැන තොරතුරු විමසිය හැකි පුද්ගලයින් දෙදෙනෙකුගේ තොරතුරු) ජිවදත්ත පත්‍රිකාව පහත විද්‍යුත් තැපැල්ලි පිනය වෙත යොමු කිරීමට කටයුතු කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 070-6912342, 070-6912343
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : hr.maheshmotors@gmail.com
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය : අංක 730/2/A, කොට්ටුන්න පාර, හෙයියන්තුඩුව.