# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : ආනයන සහයක නිලධාරී
බියගම ප්රදේශයේ සියලුම වාහන හා සම්බන්ධ අලුත්වැඩියාවන් සහ නවීකරණ කටයුතු සිදු කරන ප්රමුඛ පෙළේ සමාගමක් වන සී/ස මහේෂ් මෝටර්ස් පුද්ගලික සමාගම සඳහා ආනයන සහයක නිළධාරී තනතුර සඳහා සේවකයෙකුඅවශ්යව ඇත.
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ අවම වසර 03ක ආනයන ක්ෂේස්ත්රයේ සේවා පළපුරුද්ද පැවතීම.
【~】✪ සිංහල සහ ඉංග්රීසි භාෂාව මනා ලෙස හැසිරවිය හැකි වීම.
【~】✪ රාජකාරීන් නියමිත දිනට අවසන් කිරීමට හැකිවීම සහ එකවර රාජකාරීන් කිහිපයක් සිදු කිරීමට හැකි වීම.
【~】✪ වයස අවුරුදු 35 අඩු වීම.
【~】✪ වාහන අමතර කොටස් පිළිබඳව දැනුම පැවතීම විශේෂ සුදුසුකමක් වේ.
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ආනයන හා සම්බන්ධ කටයුතු පිළිබඳව සහ මුදල් හුවමාරු කටයුතු පිළිබදව දැනුම පැවතීම.
【~】✪ ආනයන සම්බන්ධ ගිණුම් සකස් කළ හැකි වීම.
【~】✪ සැපයුම්කරුවන් සමග මනා සන්නිවේදනයක් පවත්වා ගැනීම.
【~】✪ පරිගණක භාවිතය පිළිබඳව (MS Office Package) මනා දැනුමක් පැවතීම සහ Email භාවිතය පිලිබඳ දැනුම.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත සුදුසුකම් ඔබ සපුරාලන්නේ නම් ඔබගේ පුද්ගලික විස්තර ඇතුලත් (නම, දුරකථන අංක, විද්යුත් තැපැල් ලිපිනය සහ ඔබ ගැන තොරතුරු විමසිය හැකි පුද්ගලයින් දෙදෙනෙකුගේ තොරතුරු) ජිවදත්ත පත්රිකාව පහත විද්යුත් තැපැල්ලි පිනය වෙත යොමු කිරීමට කටයුතු කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 070-6912342, 070-6912343
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : hr.maheshmotors@gmail.com
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය : අංක 730/2/A, කොට්ටුන්න පාර, හෙයියන්තුඩුව.