රියදුරු සහයක - එඩේරමුල්ල / තුඩැල්ල
=============
💠 සුදුසුකම් :
• අ.පො.ස. (සා/පෙළ) පෙනී සිටී තිබීම.
💠 ප්රතිලාභ :
- පැය 12 සේවා මුර.
- මාසික වැටුප 45 – 50 ත් අතර
- නිල ඇදුම් සහ සපත්තු ආයතනය විසින් නොමිලේ සපයනු ලබයි.
- සමාගම මගින් නොමිලේ ඉහල වටිනාකමකින් යුත් විශේෂ වෛද්‍ය රක්ෂණයක් ලබා දෙනු ලැබේ.
- EPF/ETF
- විශේෂ පුහුණු වැඩසටහන් / වාර්ශික සුහද හමු / විනෝද චාරිකා / ක්‍රිකට් තරග.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.