ගබඩා සහයක - මුතුරාජවෙල
=============
💠 සුදුසුකම් :
• අ.පො.ස. (උ/පෙළ) පෙනී සිටී තිබීම.
💠 ප්රතිලාභ :
• පැය 9 න් පසු අති කාල සේවයේ නිරතවිය හැක.
• දක්ෂතා අනුව කෙටි කාලයක් තුළ දී අභ්‍යන්තර උසස් වීම් ලබා ගැනීමේ ඇති හැකියාව.
• රාජකාරී වේලාවන් වලදී ආහාර පාන, සහ ආරක්ෂිත පාවහන් ආයතනය විසින් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙනු ලැබේ.
• සමාගම මගින් ඉහල වටිනාකමකින් යුත් විශේෂ වෛද්‍ය රක්ෂණාවරනයක් ලබා දෙනු ලැබේ.
• EPF/ETF අරමුදල්.
• විශේෂ පුහුණු වැඩසටහන් / වාර්ෂික සුහද හමු / විනෝද චාරිකා සහ තවත් සුභසාධන අවස්ථා රැසක්.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
📳 දුරකථන අංක : 0760381830 | 0767449731