බියගම ආයෝජන ප්‍රවර්ධන කළාපයේ පිහිටි ඇගළුම් අපනයන ආයතනයක් වන අප ආයතනයේ පහත තනතුර සදහා ඇබැර්තු ඇත.
A ශ්‍රේණියේ රියදුරු බලපත්‍රයක් (බර වාහන) සමග යතුරුපැදි සදහාද බලපත්‍රයක් තිබීම සහ ආයතනයක වසර 03ක රියදුරෙකු ලෙස පළපුරුද්දක් තිබීම.
ඉංග්‍රීසි භාෂාව පිළිබද සාමාන්‍ය දැනුමක් තිබීම
දෛනික රැකියා ආරාම්භක ස්තානය බම්බලපිටිය හෝ බියගම විය හැකි බැවින් එම නගර ආසන්නයේ පදිංචි වී සිටීම අමතර සුදුසුකමක් වේ. (කොලබ අවටින් විශේෂයි)
වයස අවුරුදු 25ත් 40ත් අතර විය යුතුය.
මානව සම්පත් කළමනාකාරිනී
රේන්වෙයා පුද්ගලික සමාගම
අපනයන සැකසුම් කලාපය, බියගම