අප කර්මාන්තශාලාවට ලොරි රථ රියදුරන් වශයෙන් වයස අවු. 18 – 45 අතර පිරිමින් බදවා ගනු ලැබේ.
මාසික වැටුප රු. 60,000/- අතිකාල සහ අනෙක් දීමනා සමග රු. 70,000/- ඉක්මවයි.
දිවා ආහාර සමග නවාතැන් පහසුකම් නොමිලේ.
කළමනාකරු, අයිස් කියුබ්ස් පුද්ගලික සමාගම, 9, අළුත් පාර, හුණුපිටිය, වත්තල.
දු. ක. 0776819009