SA CARZ ආයතනය සඳහා වගකීමෙන් හා විශ්වාසයෙන් වැඩ කළ හැකි රියදුරෙකු අවශ්‍යයි.
වැටුප: රු. 75,000
ප්රතිලාභ:
• නවාතැන් පහසුකම් ලබා දේ
• මාසයට නිවාඩු 4ක්
• පෝය දිනවල නිවාඩු
• හොඳ සේවා පරිසරයක්
අවශ්‍යතා:
• වලංගු Light Vehicle / Dual Purpose Vehicle රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය
• පෙර රියදුරු පළපුරුද්දක් තිබීම වඩාත් සුදුසුය
• ශක්තිමත්, ක්‍රියාශීලී සහ උද්යෝගිමත් පුද්ගලයෙකු විය යුතුය
• ශ්‍රී ලංකාවේ මාර්ග සහ ප්‍රදේශ පිළිබඳ හොඳ දැනුමක් තිබිය යුතුය
• වගකීමෙන්, වේලාවට සහ හොඳ හැසිරීමෙන් කටයුතු කළ යුතුය
• පිකප් ට්‍රක්, කාර් සහ වෑන් රථ ධාවනය කිරීමේ පළපුරුද්දක් තිබීම අමතර වාසියක් වේ.
ස්ථානය: නුගේගොඩ
ඔබගේ CV එක info@sacarz.lk වෙත යොමු කරන්න
දුරකථන: +94 777 800 288