💼 තනතුර : බර වාහන රියදුරු
=======================
💠 සුදුසුකම් :
【~】✪ අවුරුදු 1-2 ක පළපුරුද්දක් තිබිය යුතුය.
【~】✪ වයස අවුරුදු 22 – 50 අතර විය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ පවරා දෙන බර වාහන නිසි ලෙස ධාවනය කිරීම.
【~】✪ වාහනය නිතිපතා පිරිසිදුව හා යහපත් තත්ත්වයේ තබා ගැනීම.
【~】✪ භාණ්ඩ ප්රවාහන කටයුතු නියමිත වේලාවට සිදු කිරීම.
【~】✪ රථවාහන නීති හා ආරක්ෂක රෙගුලාසි පිළිපැදීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, සම්මුඛ පරීක්ෂණය සඳහා පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා අපගේ ප්රධාන කාර්යාලයට පැමිණෙන්න.
#📳 දුරකථන අංකය :
072 713 7137
📪 ලිපිනය :
ෆැෂන් බග් (පුද්) සමාගම,
අංක 405, කොළඹ පාර, පැපිළියාන.
FASHION BUG