Dinapala Super Center
Driver /රියදුරු
* තනතුරු සඳහා පළපුරුදු රියදුරන් අවශ්‍ය කර තිබේ.
* වයස අවුරුදු 45 ත් - 60 ත් අතර පිරිමි පුද්ගලයින්.
* වලංගු වාහන රියදුරු බලපත්‍රය අනිවාර්ය වේ.
* ප්රතිලාභ: තරඟකාරී වැටුප + කොමිස් + අතිකාල සහ දිරි දීමනා
අයදුම්කරුවන් 10km තුළ පදිංචිකරුවන් වීම.
You can either:
📅 Attend the Walk-in Interview
🕚 Time: After 11:00 a.m.
📍 Venue: Dinapala Super Centre, No.40, Nawala Road, Nugegoda
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
***** Send Your CV: hr.admin@dinapalagroup.com
***** Contact: 0705339431
Address:No.40, Nawala Road, Nugegoda