රැකියා තනතුර සම්බන්ධයෙන්
වරාය හා වරායෙන් පිටත ප්රවාහන කටයුතු සිදුකරනු ලබන අඩි 40 වායුසමීකරණ කන්ටේනර් රත සදහා රථ ගෝලයන් වයස අවු 18-45 අතර බදවාගනු ලැබේ
අද්යාපන සුදුසුකම් කිසිවක් සලකා නොබලන අතර ඕනෑම අයකුට අයදුම් කල හැක
👍 වරප්රසාද
වැටුප් රු 80000 වැඩියෙන්
ආහාර නවාතැන් පහසුකම්
කැමති අයට රියදුරු පුහුණුව සමග රියදුරු වීමට අවස්ථාව
සේවය ස්තිර වීම
වැඩි විස්තර ලබාගැනීමට හා අයදුම් කිරීමට 0778781272