
තත්ව සුපරීක්ෂක - පිරිමි
About the role
මෙවර A/L අවසන් කල සැමටද අයදුම් කිරීමට සුවිශේෂී අවස්ථාක් .. සා.පෙළ පමණක් වුවද සලකා බැලේ
🛟ඉහල වැටුපක් සමගින් නවක සේවක මණ්ඩලයක් වසර අවසාන ස්ථිර සේවයට කඩිනමින් බදවාගැනීම්...
දිවයින ප්‍රමුඛතම නිශ්පාදන සන්නාමයක් සහිත අප,
කටුනායක /පෑලියගොඩ /ඔරුගොඩවත්ත /කෙලවරපිටිය/වත්තල පිහිටි ගබඩාවන් සදහා
/ Production Supervisor
✅Picker තනතුරු සදහා
සුදුසුකම්:-
අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටීම අනිවාර්ය වේ
👉පරිගණක පාඨමාලාවක් හදාරා තිබීම විශේෂ සුදුසුකම කි.
👉වයස 20-35(ගැහැණු/ පිරිමි)
සේවා කාලය (පැය 08/12/24)
මූලික වැටුප 40000/- සිට 50000/- දක්වා
අනෙකුත් දීමනා සමග මුළු වැටුප 60000/- සිට 75 000/- අතර
👉 පුහුණුව අවශ්‍ය නොවේ.
පුහුණුව/පළපුරුද්ද මත උසස් රුකියා අංශ වෙත යොමු වීමට අවස්ථාව
සමාගම විසින් විශේෂ අරමුදල් නොමිලේ ලබාදෙනු ලැබේ.
EPF/ ETF ඇතුළු සියලූම ආයතනික දිරි දීමනා
වැඩි විස්තර දැන ගැනීමට සහ සම්මුඛ පරීක්ෂණ සදහා දිනයක් වෙන් කර ගැනීමට අදම මෙම දුරකථන අංක අමතන්න...
0778781272
0768606659
අංක වට්සැප් හරහා පුරප්පාඩු වෙන් කර ගැනීමට අවස්ථාව
