💼 තනතුර : Receptionist
💠 සුදුසුකම් :
【~】පුහුණු හා නොපුහුණු සේවකයින් සඳහා අවස්ථාව
【~】පුහුණු සේවකයින් සඳහා අවම වසර 1 ක පළපුරුද්ද
【~】ජාතික හැඳුනුම්පත හා සියලුම සහතිකපත්
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】මුදල් ගනුදෙනු කළමනාකරණය
【~】ගනුදෙනුකරුවන්ට සේවය සැපයීම
【~】ලැයිස්තු සහ වාර්තා පවත්වා ගැනීම
【~】රිසෙප්ෂන් කාර්යයන් සිදු කිරීම
✅ ප්රතිලාභ :
මුලික වැටුප: රු. 40,000
සේවා ගාස්තු
ඉලක්ක අනුපොදු වැටුප්
නොමිලේ ආහාර සහ නවාතැන්
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, ජාතික හැඳුනුම්පත් හා සියලුම සහතිකපත්වල මුල් පිටපත් සමග පැමිණෙන්න. මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
#📳 දුරකථන අංකය : 0771590786, 0766863603
# 📧 ඊ-මේල් ලිපිනය : nonstopbypathumbakers@gmail.com
📪 ලිපිනය : 30/10 මරදාන පාර, හැඳල, වත්තල