💼 තනතුර : Receptionist (Male/Female)
💠 සුදුසුකම් :
=======================
【~】✪ පුහුණු හෝ නොපුහුණු අයදුම්කරුවන් යොදා ගනු ලැබේ.
【~】✪ පුහුණු අයදුම්කරුවන් සඳහා අවම වසර 1 ක පළපුරුද්ද අවශ්‍ය වේ.
【~】✪ අයදුම්කාරිගේ ජාතික හැඳුනුම් පතේ මුල් පිටපත හා සියලු සහතිකපත් මුල් පිටපත් ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ.
【~】✪ Nonstop අවන්හල් හා හෝටල් සමුහයේ (හැඳල, වත්තල) මුදල් අයකැමි කාර්යයන් ඉටු කිරීම.
✅ ප්රතිලාභ :
【~】✪ මූලික වැටුප්: රු. 40,000.00
【~】✪ සේවා ගාස්තු (Service Charge)
【~】✪ ඉලක්කානුකූල අතිරේක ගෙවීම් (Target)
【~】✪ නොමිලේ ආහාර හා නවාතැන් පහසුකම්
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්,
☎️ අමතන්න: 076 686 3603
✉️ ඊ-මේල් කරන්න: nonstopbypathumbakers@gmail.com
📌 සාකච්ඡාවක් සඳහා පහත ලිපිනයට පැමිණෙන්න.
#📳 දුරකථන අංකය : 076 686 3603
#📧 ඊ-මේල් ලිපිනය : nonstopbypathumbakers@gmail.com
#📪 ලිපිනය : 30/10, මරදාන පාර, හැඳල, වත්තල