🌍 ස්ථානය : රද්දොලුව - Jason City.
●සාදාගෙන යන නිවසකි.
●පර්චස් 10කි.
●උඩ කාමර 2, සාලය, බාත්රූම් එක සහ පහල කාමර 2, සාලය, බාත්රූම් එක සමන්විතය.
●ස්කීම් එකට මීටර 500කි.
●BOI එකට කිලෝමීටර 2 1/2කි.
●එයාපෝට් එකට කිලෝමීටර 3කි.
●හයිවේ එකට කිලෝමීටර 3කි.
●මිල ලක්ෂ 125කි.
වැඩි විස්තර සදහා අමතන්න ☎️
🏡 New Sithara Property 🏡