🌍 ස්ථානය : රද්දොලුව - මුතුවාඩිය.
●පර්චස් 160කි.
●අඩි 20 පාර.
●අඩි 40 කන්ටේනර් යා හැක.
●නිවාස තනා විකිණීමට, ගබඩාවකට, හෝටලයකට, ගෙස්ට් හවුස් එකකට, ෆැක්ටරියකට, ගොවිපලකට, කබාන සෑදීමට ඉතාම සුදුසුය.
●රද්දොලුව මුතුවාඩිය පාරට මීටර 100කි.
●BOI එකට කිලෝමීටර 1කි.
●කොටුගොඩ සීදුව පාරට කිලෝමීටර 2කි.
●එයාපෝට් එකට කිලෝමීටර 2 1/2කි.
●හයිවේ එකට කිලෝමීටර 3කි.
●මීගමුව කොළඹ පාරට කිලෝමීටර 3කි.
●පර්චසය ලක්ෂ 5කි.
වැඩි විස්තර සදහා අමතන්න ☎️
🏡 New Sithara Property 🏡