🌍 ස්ථානය : රද්දොලුව - මුතුවාඩිය (පෙට්රල් ෂෙඩ් පාර).
●පර්චස් 10කි.
●නිවස කාමර 2, සාලය, කුස්සිය, බාත්රූම් එක සමන්විතය.
●තාප්පය ඇත.
●මුතුවාඩිය ඇවරිවත්ත කාපට් පාරට මීටර 450කි.
●කොටුගොඩ සීදුව පාරට කිලෝමීටර 1කි.
●ඇවරිවත්තට කිලෝමීටර 2 1/2කි.
●එයාපෝට් එකට කිලෝමීටර 3කි.
●හයිවේ එකට කිලෝමීටර 3කි.
●St.Thomas and Lyciem school එකට කිලෝමීටර 3 1/2කි.
●මිල ලක්ෂ 120කි.
වැඩි විස්තර සදහා අමතන්න ☎️
🏡 New Sithara Property 🏡