දිවයිනේ ප්රමුඛ පෙලේ බෙදාහැරීමේ ආයතනයක QC Assistant තනතුර සදහා බදවාගැනීම් මේ දිනවල දී සිදුකෙරේ.
රැකියා ස්භාවය
• Delivery, Return හා Pending පාර්සල් QC පරීක්ෂාවන් සිදු කිරීම
• POD, COD වාර්තා සහ ලේඛන නිවැරදිදැයි තහවුරු කිරීම
• පද්ධති දත්ත හා භෞතික ලේඛන අතර ගැළපීම (Reconciliation)
• දෝෂ, ප්‍රමාදයන් හා අසාමාන්‍යතා හඳුනාගෙන අදාළ අංශ වෙත වාර්තා කිරීම
අපේක්ෂිත සුදුසුකම්
• අ.පො.ස. සා/පෙළ සදහා පෙනීසිටීම.
• QC ක්ෂේත්රයේ පළපුරුද්ද තිබේ නම් අමතර වාසියක්
• පීඩනය යටතේ නිවැරදිව කටයුතු කළ හැකි වීම
• මූලික පරිගණක දැනුම (Excel / Systems)
📩 අයදුම් කිරීමට:
ඔබගේ CV එක සමඟ QC Assistant ලෙස සඳහන් කර hr.admin@koombiyodelivery.lk වෙත යොමු කරන්න.
074 154 7289 (Whatsapp)