දිවයිනේ ප්‍රමුඛතම බෙදාහැරීමේ ආයතනයක ගබඩා සහයක තනතුර සඳහා බදවාගැනීම් මේ දිනවල දී සිදුකරනු ලැබේ.ගැහැණු/පිරිමි දෙපාර්ශවයටම අයදුම් කලහැක.
# අවශ්‍ය සුදුසුකම් :
• අ.වු.18ට වැඩි අයෙකු වීම
• අ.පො.ස සා/පෙළ විභාගයට පෙනීසිටීම
• පිටකෝට්ටේ අවට අයෙකු වීම විශේෂ සුදුසුකමක් වේ.
• පළපුරුද්ද අවශ්‍ය නොවේ.
• සාමාන්‍ය පරිඝනක දැනුම
• කැපවීම සහ උනන්දුව
*** ඔබත් ඉහත සුදුසුකම් සපුරාලු ඔබ අදම අප හා සම්බන්ධ වන්න.
Whatsapp - 074 154 7289
Email - hr.admin@koombiyodelivery.lk