Princess Kids Desk
ඔබේ පුංචි රාජකුමාරියගේ ඉගෙනීම හා නිර්මාණශීලීත්වය තවත් විනෝදජනක කරන්න!
ලස්සන Princess තේමාවෙන් නිර්මාණය කර ඇති මෙම Kids Desk එක පාඩම් කිරීම, චිත්ර ඇඳීම, ලිවීම සහ සෙල්ලම් කිරීම සඳහාම සුදුසුයි.
ආකර්ෂණීය නිර්මාණය
ශක්තිමත් හා කල් පවතින නිමාව
දරුවන්ට ආරක්ෂිත වටකුරු දාර
නිවසේ ඉගෙනුම් කාමරයට හෝ ළමා කාමරයට අලංකාර එකතුවක්
0770665301
ඔබේ පුංචි දියණියගේ සිහින ඉගෙනුම් කොන අදම අලංකාර කරන්න!