පාඩම් කිරීම, චිත්ර ඇඳීම සහ නිර්මාණාත්මක වැඩ සඳහා සුදුසු මේ Kid Desk එක ලස්සන වර්ණ, ගබඩා පහසුකම් සහ සුරක්ෂිත නිමාවකින් සමන්විතයි.
දරුවන්ගේ අවධානය, නිර්මාණශීලීත්වය සහ ඉගෙනීමේ උනන්දුව වැඩි කිරීමට නිර්මාණය කර ඇත. ✨📚🌈😍
🌟 දරුවන්ට ආකර්ෂණීයවන Bunny Theme නිර්මාණය
🌟 පාඩම් සහ නිර්මාණාත්මක කටයුතු සඳහා සුදුසුයි
🌟 පොත්පත් හා උපකරණ තබාගැනීමට පහසු ඉඩකඩ
🌟 ශක්තිමත් සහ දරුවන්ට ආරක්ෂිත නිමාව
🌟 නිදන කාමරයට ලස්සනම පෙනුමක් ලබාදේ
ඔබේ පුංචි දූගේ හෝ පුතාගේ සිහින ලෝකයට ගැලපෙනම අලංකාර Bunny Desk එක!😍
📞වැඩි විස්තර සඳහා අදම අමතන්න: 0775472423