💼 තනතුර : පළපුරුදු වෙළෙද සේවිකාවන්
💠 සුදුසුකම් :
=======================
වෙළෙදාම් සේවා ක්ෂේත්රයේ අත්දැකීම් සහිත විය හැක
නිමි ඇදුම් සාප්පු සේවයට උනන්දුවක් දක්වන අය
පාසැල් හැදී ඇති තරුණියන් සඳහා අවස්ථාව
💠 රැකියාවේ කාර්ය භාරය :
=======================
පාරිභෝගික සේවය ලබාදීම
භාණ්ඩ ප්රදර්ශනය සහ සංවිධානය කිරීම
සාප්පුවේ දෛනික ක්රියාකාරකම්වලට සහයෝගය
✅ ප්රතිලාභ :
=======================
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
මාසික වැටුප: 40000/- — 50000/-
නවාතැන් පහසුකම් සලසා දිය හැක
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
=======================
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
📳 දුරකථන අංකය : 0777 323 789
📧 ඊ-මේල් ලිපිනය : tri.star12@yahoo.com
📪 ලිපිනය :
=======================
TRI-STAR සාප්පුව:
නො: 279, ආර්.ඒ.ඩි මෙල් මාවත, කොල්ලුපිටිය