💼 තනතුර : ප්රදර්ශනාගාර වෙළෙද සහායිකා - කාන්තා
💠 සුදුසුකම් :
===========
වෙළෙදාම් සේවා ක්ෂේත්රයේ පළපුරුද්ද තිබිය යුතුය
නිමි ඇදුම් සාප්පු සේවයට අදාළ අත්දැකීම් සහිත විය යුතුය
💠 රැකියාවේ කාර්ය භාරය :
=======================
පාරිභෝගික සේවය ලබාදීම
භාණ්ඩ ප්රදර්ශනය සහ අලෙවිය
සාප්පුවේ දෛනික ක්රියාකාරකම් සඳහා සහයෝගය
✅ ප්රතිලාභ :
=======================
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
මාසික වැටුප: රු. 40,000/- - 50,000/=
නවාතැන් පහසුකම් සලසා දිය හැක
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
=======================
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
📳 දුරකථන අංකය : 0777 323 789
📪 ලිපිනය :
TRI-STAR සාප්පුව:
නො: 279, ආර්.ඒ.ඩි මෙල් මාවත, කොල්ලුපිටිය