මීගමුව කටාන පිහිටි පර්චස් 10ක මෙම ඉඩම විකිනීමට. මීගමුව නගරයට විනාඩි 10යි. කොච්චිකඩේ නගරයට විනාඩි 4. අඩි 30ක පලළ පිවිසුම් මාර්ග. කානු පද්ධති. නිස්කලංක පරිසරය. ප්රසිද්ධ පාසල්, ආගමික ස්ථාන ඉතාම නුදුරින්. නිරවුල් සින්නක්කර ඔප්පු.