🏡 ඔබේ සිහින නිවස ඉදිකිරීම සඳහා මිගමුව නගරයට නුදුරු 🌿 නාගරික පරිසරයක ගැමි සුන්දරත්වය මුසු වූ නිස්කලංක පරිසරයක පිහිටි ඉඩම.
🚍 මිගමුව~මීරිගම 251 බස් ප්‍රධාන මාර්ගයට 900m යි.
🚍 කොච්චිකඩේ~මඩම්පැල්ල බස් ප්‍රධාන මාර්ගයට 1Km යි.
🚍 මිගමුව නගරයට 9km
ලිපිනය:
සාන්ත අන්තෝනි මාවත, කටාන.
ඉඩම:
නිවාස හෝ වාණිජ භාවිතයට ඉතා සුදුසුයි.
ප්‍රමාණය:
බ්ලොක් 1 : 12.5 perches
බ්ලොක් 2 : 13.5 perches
(පර්චස් 26ක කම්බි ගසා වට කළ තනි ඉඩමක් ලෙස ඇත. කොටස් වශයෙන් හෝ තනි ඉඩම ලෙස හෝ මිලදී ගත හැක. දිග එක් පසක තාප්පය බැඳ ඇත. )
🌿 නාගරික පරිසරයක ගැමි සුන්දරත්වය මුසු වූ නිස්කලංක පරිසරයක පිහිටි ඉඩම!
🌊 ගංවතුර ආපදා නැත. (දිත්වා ගංවතුරෙන් කිසිදු හානියක් සිදු නොවූ ප්රදේශයකි)
🔌 තෙකලා විදුලිය
🚰 පිරිසුදු ජලය. (අවශ්‍ය නම් පොදු නල ජල පහසුකමද ලබා ගත හැක)
🛣️ ඉඩම දක්වා අඩි 30 පුළුල් මාර්ගය
⛪️ සාන්ත අන්තෝනි දෙව්මැදුරට 500m යි.
☸️ කටාන ශ්‍රී වර්ධනාරාම පංසලට 2km යි.
🏫 කටාන මරියා රාජිනී ප්‍රාථමික පාසලට 500m යි.
🏫 කටාන විද්‍යාලෝක මහා විද්‍යාලයට 2km යි.
📜 පිරිසිදු නිරවුල් ඔප්පු
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
පර්චස් එකක් 425,000/= (ඉක්මනින් විකිණීමට අවශ්‍ය බැවින් වැඩිම ඉල්ලුම් කරුට)