Code : RMSM 697
(Please mention this code number when you are calling to us)
(මෙම දේපළ ගැන වැඩි විස්තර දැන ගැනීමට අපට කතා කරන විට, ඉහත සදහන් කෝඩ් එක අප වෙත පවසන්න)
ගම්පහ දිස්ත්‍රික්කයේ - සංචාරක පුරය වන මීගමුව නගරයට සමීප, මුහුද හා (කටුනායක) කලපුව අතර, සියලුම පහසුකම් සහිත පිටිපන පර්චස් 60 ක ඉඩම හෝ කොටස් වශයෙන් විකිණීමට ඇත.
මීගමුව 273 ජා ඇල බස් මාර්ගයේ දකුණු පිටිපන, සියඹල ගහ පාරේ 40m ක දුරින් පිහිටි මෙම ඉඩම වටිනා, අනර්ඝ, සාරවත් භූමියකි.
මීගමුව නගරයට විනාඩි 10 යි 3 km
ජා ඇල අධිවේගී පිවිසුමට 15 km
කෙරවලපිටිය අධිවේගී පිවිසුමට 18 km
මාර්ග තදබදයෙන් තොර කොලඹට 25 km
ඉඩම පිටුපස පාර කලපුවට 20 m
මුහුදට 90 m
මෝරවල, මාලු ලෙල්ලම, දේවස්ථාන, පාසල්, හෝටල්, මහජන හා ග්‍රාමීය බැංකු, සමූපකාර, තැපැල් කාර්යාල, සමෘද්ධි කාර්යාලය, ඉන්ධන හල නුදුරින් පිහිටා ඇත.
නළ ජලය හා නල ලිඳ, තෙකලා විදුලිය සහිත නිවස හා සේවක නිවස.
ස්ථාවර දුරකථන පහසුකම්.
සංචාරක ව්‍යාපාරයට හෝ පදිංචියට සුදුසුය.
නිරවුල් සින්නක්කර ඔප්පු.
රජයේ තක්සේරුව පර්. 1 ක් රු. 700,000 කි. මිල ගණන් සාකච්ඡා කර ගත හැකිය.
පොල් ගස් 15, රන් තැඹිලි, තැඹිලි, නවසි, අඹ 14, ජම්ඹු වර්ග 7, අඹරැල්ල 3, කටු අනෝදා 3, පුවක් 2, සියඹල 2, කොස්, කිතුල්, දිවුල්, පේර, නෙල්ලි, කාමරංගා, සල්මල්, කෙසෙල් ඇත.
මීගමුවේ විකිණීමට ඇති පර්චස් 60 ක ඉඩම මිලදී ගැනීමට ශ්‍රී ලාංකිකයින්ට සාදරයෙන් පිළිගනිමු.
කරුණාකර තැරැව්කරුවන් අවශ්‍ය නැත.