පිටිපන නගරයේ පිහිටි ඉඩමක් විකිණීමට ඇත. (ID : PTPN001S)
⛳️ ඉඩමේ ප්රමාණය - පර්චස් 160 යි. (අක්කර 1 යි.)
⛳️ පර්චසයක මිල (සාකච්ඡා කළ හැකිය) - පර්චසයකට ලක්ෂ 5.60 යි.
⛳️ අසල්වැසි ප්රදේශය - හොඳයි.
⛳️ පැති 3 කින් ප්රවේශ මාර්ග පිහිටා ඇත., පැති 2 කින් අඩි 20 බැගින් වූ ප්රවේශ මාර්ග 2ක් සහ එක් පැත්තකින් අඩි 10 ක මාර්ගයකට මුහුණලා ඇත.
⛳️ නිරවුල් ඔප්පු සහ හිමිකම් ඇත.
⛳️ ආසන්න ස්ථානවලට දුර-
📍 හෝමාගම නගරයට කිලෝමීටර 5.7 යි
📍 ගොඩගම හන්දියට කිලෝමීටර 6.1 යි
📍 මහරගමට කිලෝමීටර 15 යි
📍 මීගොඩ හන්දියට මිනිත්තු 8 යි
📍 කොට්ටාව නගරයට මිනිත්තු 20 යි