හෝමාගම, කටුවාන පාරේ පිහිටි ඉඩමක් විකිණීමට ඇත. (ID : HMGA008S)
⛳ ඉඩමේ ප්රමාණය - පර්චස් 9 යි.
⛳ පර්චසයක මිල (සාකච්ඡා කළ හැකිය) - ලක්ෂ 14.25 යි.
⛳ අසල්වැසි ප්රදේශය - හොඳයි
⛳ නිරවුල් ඔප්පු සහ හිමිකම් ඇත.
⛳ අඩි 20 ක මාර්ගයක් ඇත.
⛳ බැංකු ණය සඳහා නිරවුල් ඔප්පු ලබා ගත හැකිය.
⛳ ආසන්න ස්ථාන වලට දුර-
📍 හෝමාගමට කිලෝමීටර 1.3 යි.
📍 කොට්ටාව අන්තර් හුවමාරුවට කිලෝමීටර 3.7 යි.
📍 කොට්ටාවට කිලෝමීටර 5.4 යි.
📍 මහරගමට මිනිත්තු 20 යි.