කොට්ටාව, පැලන්වත්ත පිහිටි ඉඩම් කැබලි 2ක් විකිණීමට ඇත (ID : PELN001S)
⛳ ඉඩම් වල ප්රමාණයන් - පර්චස් 8.10 සහ 7.90 බැගින් වූ ඉඩම් කොටස් 2ක් ඇත.
⛳ මිල (සාකච්ඡා කළ හැකිය) - පර්චසයකට ලක්ෂ 14.95 කි.
⛳ අසල්වැසි ප්රදේශය - හොඳයි
⛳ නිරවුල් ඔප්පු සහ හිමිකම් ඇත.
⛳ අඩි 20 මාර්ග ප්රවේශය ඇත.
⛳ මෙම ඉඩම් කැබලි දෙක, ඉඩම් කට්ටි කර විකුණන ලබන ආයතනයකින් මිලදී ගෙන ඇත.
⛳ දකුණු පස ඇති ඉඩමට ජල සැපයුම ලබා ගෙන ඇත.
⛳ ආසන්න ස්ථාන වලට දුර-
📍 කොට්ටාවට කිලෝමීටර 3.4 යි.
📍 මහරගමට කිලෝමීටර 5.8 යි.
📍 බොරලැස්ගමුවට කිලෝමීටර 6.8 යි.
📍 මාලබේට කිලෝමීටර 9.8 යි.
📍 කොළඹ 07ට කිලෝමීටර 19.5 යි.