RK Enterprises Pvt Ltd – Petty Cash Box (8 Inch Size)
🔸 දිග – අගල් 8
🔸 පළල – අගල් 6
🔸 උස – අගල් 3.3
✔️ ඔබගේ මුදල් තවමත් ලාච්චුවක තබාගෙනද? 😔
✔️ මුදල් සුරක්ෂිතව තබාගැනීම ගැන විශ්වාසයක් ඔබට තිබේද? 🙂
✔️ එසේ නම් අදම අප වෙත පැමිණ ඔබට අවශ්‍ය Cash Box එක වෙන් කර ගන්න.
✔️ ඔබ කැමති වර්ණය සහ ප්‍රමාණය අනුව ලබා ගැනීමේ පහසුකම ඇත.
✔️ කොළඹ දිස්ත්‍රික්කය අවට පාරිභෝගිකයන් සඳහා පැය කිහිපයක් ඇතුළත භාණ්ඩය ලබා දෙන අතර, ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකමද ඇත.
✔️ ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ සඳහා පැය 24ක් ඇතුළත ඔබගේ නිවසටම බෙදාහැරීම සිදු කරයි.
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවද අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාවන් අප ආයතනය මගින් ලබා ගත හැක.
✔️ ඔබට අවශ්‍ය පරිදි භාණ්ඩ තෝරා ගැනීමට අප කාර්යාලය වෙත පැමිණිය හැක.
✔️ විශ්වාසදායි වගකීම් සහ අලෙවියෙන් පසු උසස් සේවාව.
✔️ Best warranty & after sales service
✔️ අලෙවියෙන් පසු විශිෂ්ඨ පාරිභෝගික සේවාව 🙂
📍 අප කාර්යාලය
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 We are open 7 days a week including holidays
👉 දැන් අපි දින 07ක් සහ නිවාඩු දිනවලත් විවෘතයි