RK Enterprises Pvt Ltd – Petty Cash Box (8 Inch Size)
🔸 දිග: අගල් 8
🔸 පළල: අගල් 6
🔸 උස: අගල් 3.3
✔️ ඔබගේ මුදල් තවමත් ලාච්චුවකද තබාගෙන ඉන්නවාද? 😔😔
✔️ මුදල් සුරක්ෂිතභාවය පිළිබඳ විශ්වාසයක් තිබෙනවාද? 🙂
✔️ එසේ නොමැති නම් අදම පැමිණ ඔබගේ Cash Box එක වෙන් කරගන්න.
✔️ ඔබට කැමති වර්ණය හා ප්‍රමාණය අනුව ලබා ගත හැක.
✔️ (කොළඹ දිස්ත්‍රික්කය අවට නම් පැය කිහිපයක් තුළ බෙදාහැරීමත්, භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමත් සිදු කරයි. කොළඹින් පිටත ප්‍රදේශ සඳහා පැය 24ක් තුළ නිවසටම බෙදාහැරීම.)
✔️ වගකීම් කාලය අවසන් වූ පසුත් අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාව අප ආයතනය මගින් ලබා ගත හැක.
✔️ ඔබට අවශ්‍ය පරිදි භාණ්ඩ මිලදී ගැනීමට අපගේ ආයතනයට පැමිණෙන්න.
✔️ විශ්වාසදායක වගකීම් සහ අලවියෙන් පසු උසස් සේවාව.
✔️ Best warranty and after-sales service
✔️ අලවියෙන් පසු විශිෂ්ට සේවාව 🙂
✔️ අප කාර්යාලය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1
Jaya Mawatha
Lake Road
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 Now We Are Open 07 Days & Holidays
දැන් අපි දින 07 සහ නිවාඩු දිනවලද විවෘතයි....