RK Enterprises Pvt Ltd – Petty Cash Box (8 Inch Size)
🔸 දිග: අගල් 8
🔸 පළල: අගල් 6
🔸 උස: අගල් 3.3
✔️ ඔබගේ මුදල් තවමත් සාමාන්‍ය ලාච්චුවේද තබාගෙන තියෙන්නේ? 😔😔
✔️ මුදල් පිළිබඳ ආරක්ෂාව ගැන සම්පූර්ණ විශ්වාසයක් තියෙනවද? 🙂
✔️ එසේ නොමැති නම්, අදම පැමිණ ඔබට අවශ්‍ය Petty Cash Box එක වෙන් කරගන්න.
✔️ ඔබට කැමති වර්ණය සහ ප්‍රමාණය අනුව ලබා ගත හැක.
✔️ Delivery පහසුකම්:
➡️ කොළඹ දිස්ත්‍රික්කය අවට නම් – පැය කිහිපයක් තුළ භාණ්ඩය ලබා දේ
➡️ භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීම (Cash on Delivery)
➡️ ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ සඳහා – පැය 24ක් ඇතුළත නිවසටම බෙදාහැරීම
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවත්
➡️ අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාවන් අප ආයතනය මඟින් ලබා දේ.
✔️ ඔබට අවශ්‍ය භාණ්ඩ තෝරා ගැනීමට
➡️ අප කාර්යාලය වෙත පැමිණෙන්න.
✔️ හොඳම වගකීම් සහ අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවය
✔️ Best Warranty & After Sales Service
✔️ අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවය 🙂
📍 Office Address:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 Now We Are Open 07 Days & Holidays
👉 දැන් අපි දින 07ක්ම සහ නිවාඩු දිනවලද විවෘතයි....