නිවස සඳහා විනයගරුක, විශ්වාසදායක සහ පළපුරුදු රියදුරෙකු අවශ්‍යයි.
අවශ්‍ය සුදුසුකම්:
• වලංගු ශ්‍රී ලංකා රියදුරු බලපත්‍රයක්
• අවම වශයෙන් වසර 5ක රිය පැදවීමේ පළපුරුද්ද
• කොළඹ හා අවට මාර්ග පිළිබඳ හොඳ දැනුම
• පොලිස් වාර්තාව (Police Clearance Report) අනිවාර්යයි
• ග්‍රාම නිලධාරී සහතිකය අනිවාර්යයි
• විනයගරුක, වෙලාවට වැඩ කරන සහ වගකීමෙන් රිය පදවන අයෙකු විය යුතුය
• දුම්පානය නොකරන අයෙකු නම් වඩාත් සුදුසුයි
• අවශ්‍ය අවස්ථාවල නම්‍යශීලී සේවා කාලයන්ට වැඩ කිරීමේ හැකියාව
ආහාර හා නවාතැන් සපයනු ලැබේ
වැටුප: පළපුරුද්ද අනුව සාකච්ඡා කළ හැක
අයදුම් කිරීම සඳහා ඔබගේ CV එක හෝ පුද්ගලික විස්තර WhatsApp මගින් එවන්න
අමතන්න / WhatsApp: 0777686313