Gravity One (Pvt) Ltd (කැලණිය වරාගොඩ වත්ත), ආයතනයේ, බෝතල්වල ඇසුරුම්කරන ලද පොල්තෙල් නිෂ්පාදන කොළඹ දිස්ත්‍රික්කයේ අලෙවි සැල්වෙත රැගෙන යාම සහ රැක්වල ඇසිරීම, අලෙවිසැල්වලට බිල් දැමීම, ස්ටෝරුවේ භාණ්ඩ පිළිවෙලට තබා ගැනීම, උදෑසන ලොරියට භාණ්ඩ දැමීම. ගූගල් මැප් භාවිත කරමින් ලොකේශන් වෙත යාම, වට්සැප් පණිවුඩ මඟින් කටයුතු කාර්යක්ශමකර ගැනීමට හැකියාව තිබිය යුතුය.
අපගේ වාහන වන්නේ ටොයෝටා ලයිට් ඒස් සහ මැස්ඩා බොන්ගො ඩුවල් ප'ර්පස් වාහනයි. (ලොරි ලයිසන් අවශ්‍ය නොවේ. සැහැල්ලු වාහන ලයිසන් ප්‍රමාණවත් වේ)
දින 20ක් සඳහා වේතනය රු.55,000 වේ. වැඩිපුර දින සහ දෛනිකව අමතර පැය ගණන් සඳහා අතිරික්ත දීමනා, හැකියාවන් කුසලතාවයන් මත අමතර දීමනා ලබා දිය හැක.