කැලණිය පිහිටි Excellent Cleaning ආයතනය සදහා සෝෆා ක්ලීනින් වැඩ කල හැකි අයෙකු අවශ්‍යයි.
නැවතීමේ පහසුකම් ඇත
මසකට නිවාඩු දින 4ක් ඇත
Advance මුදල් ලබා ගත හැක
Tip මුදල් ලබා ගත හැක
සිකුරාදා, සෙනසුරාදා සහා ඉරිදා අනිවාර්යයෙන් වැඩ කිරීම අවශ්‍යය වේ.
Sofa Cleaning, Mattress Cleaning, Dining Chairs Cleaning, Tile Cleaning and Apartment Cleaning
අමතන්න: 0777744928