අහංගම නගරයේ සිට කි.මි. 6ක් සහ වැලිගම නගරයේ සිට කි.මි. 7කි.
Land in Green Estate (Ibbawala) හි පිහිටා ඇත.
වැලිගම - අහන්ගම මාර්ගයේ සිට මීටර් 50කි.
කඳු බෑවුම සමග නිස්කලන්ක පරිසරයක පිහිටා ඇත.
මේවන විට නිදන කාමර 2ක්, බාත්රූම් 1ක්, විසිත්ත කාමරයක් සහ කුස්සියක් සකසා ඇත.
විදුලි සහ ඡලනල පහසුකම් සපයා ඇත.
නිරවුල් ඔප්පු සහ ලියකියවිලි සහිතය.
වැඩිදුර විමසීම්: