🚩 A prime coastal property in Dickwella offering excellent investment potential, strategic location near beaches and resorts, and strong future growth prospects—ideal for a holiday home, rental income, or tourism development.
• Half-completed house for sale at land value on 25.22 perches in Bathigama West
• Accessible via 12 ft road, only 450m to Hambanthota–Wellawaya (New Tangalle Road)
• Features 3 bedrooms, 1 bathroom, with tiled living, kitchen, and bathroom areas
• 700m to Mango Tree Spa Beach Hotel and 2 km to Dickwella Resort & Spa
• Just 3 km to Maaliyaddda Beach and 5 km to Hiriketiya Beach
🔴 Price: Rs. 30 Million (Negotiable)
🚩 දික්වැල්ල වැල්ල පෙනෙන මානයේ අඩක් නිම කරන ලද නිවසක් සහිත ඉඩමක් වැඩිම ඉල්ලුමට
• දික්වැල්ල, බතීගම පර්චස් 25.22 ක වටිනා ඉඩමක අඩක් නිම කරන ලද නිවස මුදල් හදිසියකට විකිණීමට ඇත.
• හම්බන්තොට-වැල්ලවාය (නව තංගල්ල පාර) සිට මීටර් 450 ක් පමණක් දුරින් අඩි 12 ක මාර්ගයක් හරහා පිවිසීමට හැක.
• නිදන කාමර 3 ක්, නාන කාමර 1 ක්, ටයිල් කරන ලද විසිත්ත කාමරයක්, කුස්සියක් සහිතයි.
• මැන්ගෝ ට්‍රී ස්පා බීච් හෝටලයට මීටර් 700 ක් සහ දික්වැල්ල රිසෝට් ඇන්ඩ් ස්පා වෙත කිලෝමීටර 2 ක් දුරින්
• මාලියද්ද වෙරළට කිලෙමීටර් 3 ක් සහ හිරිකැටිය වෙරළට කිලෝමීටර 5 ක් පමණි.
🔴 මිල: රු. ලක්ෂ 300 යි. (සාකච්ඡා කළ හැකිය)
🚩 திக்வெல்லவில் பாதி கட்டி முடிக்கப்பட்ட வீடு விற்பனைக்கு
• பதிகம மேற்கில் 25.22 பேர்ச்சஸில் நில மதிப்பில் பாதி கட்டி முடிக்கப்பட்ட வீடு விற்பனைக்கு
• ஹம்பாந்தோட்டை–வெல்லவாய (புதிய தங்கல்லே சாலை) க்கு 450 மீ மட்டுமே தொலைவில், 12 அடி சாலை வழியாக அணுகலாம்
• 3 படுக்கையறைகள், 1 குளியலறை, டைல்ஸ் வேயப்பட்ட வாழ்க்கை, சமையலறை மற்றும் குளியலறை பகுதிகளைக் கொண்டுள்ளது
• மாங்கோ ட்ரீ ஸ்பா பீச் ஹோட்டலுக்கு 700 மீ மற்றும் டிக்வெல்ல ரிசார்ட் & ஸ்பாவிற்கு 2 கி.மீ
• மாலியத்த கடற்கரைக்கு 3 மீ மற்றும் ஹிரிகெட்டிய கடற்கரைக்கு 5 கி.மீ
🔴 விலை: ரூ. 30,000,000 (பேசித் தீர்க்கலாம்)
_________________________________________________________
💡 Let us sell your property fast! We charge a registration fee of Rs. 5,000 at the beginning and a 3% commission on the property value after the deal is closed.
✅ Advertising until the property is sold.
✅ Managing and directing phone calls.
✅ Scheduling and conducting property inspections.
✅ Providing legal advice and documentation support.
Terms: The above services are provided only to customers who have signed an agreement with us. (Contracting with us does not prevent you from selling your property to an outside buyer.)
💡 ඔබගේ දේපළ ඉක්මනින් විකුණා ගැනීමට අපට බාරදෙන්න. අප සමඟ ලියාපදිංචි වීමට රුපියල් 5000 ක මුදලක් අය කරන අතර ඔබගේ දේපළ අලෙවි කිරීමෙන් පසු දේපළ වටිනාකමෙන් 3% කොමිස් මුදලක් අය කරනු ලබයි.
✅ ඔබගේ දේපළ අලෙවි වනතෙක් ප්‍රචාරණ කටයුතු සිදු කිරීම.
✅ දුරකථන ඇමතුම් කළමනාකරණය සහ මෙහෙයවීම.
✅ දේපළ පරීක්ෂා කිරීමට වේලාවන් වෙන්කර දීම.
✅ නීතිමය උපදෙස් සහ ලියකියවිලි සැපයීම.
කොන්දේසි: ඉහත සේවාවන් සැපයෙන්නේ අප සමඟ ගිවිසුම් ගතවන පාරිභෝගිකයන් සඳහා පමණි. (අප සමඟ ගිවිසුම් ගත වීම බාහිර ගැණුම්කරුවෙක්ට ඔබගේ දේපළ අලෙවි කිරීමට කිසිදු බාධාවක් ඇති නොකරයි.)
💡 உங்கள் சொத்தை விரைவாக விற்றுவிடுவோம்! ஆரம்பத்தில் ரூ. 5,000 பதிவு கட்டணமும், ஒப்பந்தம் முடிந்த பிறகு சொத்து மதிப்பில் 3% கமிஷனும் வசூலிக்கிறோம்.
✅ சொத்து விற்கப்படும் வரை விளம்பரப்படுத்துதல்.
✅ தொலைபேசி அழைப்புகளை நிர்வகித்தல் மற்றும் இயக்குதல்.
✅ சொத்து ஆய்வுகளை திட்டமிடுதல் மற்றும் நடத்துதல்.
✅ சட்ட ஆலோசனை மற்றும் ஆவண ஆதரவை வழங்குதல்.
விதிமுறைகள்: மேலே உள்ள சேவைகள் எங்களுடன் ஒப்பந்தத்தில் கையெழுத்திட்ட வாடிக்கையாளர்களுக்கு மட்டுமே வழங்கப்படுகின்றன. (எங்களுடன் ஒப்பந்தம் செய்வது உங்கள் சொத்தை வெளி வாங்குபவருக்கு விற்பதைத் தடுக்காது.)
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Prime Land for Sale with Breathtaking Beach Views in Dickwella
130.0 perchesMEMBERMatara, Land For SaleRs 650,000 per perch25 days
Beach View Land for Sale in Dickwella – Ideal Hotel or Villa
130.0 perchesMEMBERMatara, Land For SaleRs 650,000 per perch11 days
House for sale close to Kataragama road
Bedrooms: 4, Bathrooms: 2MEMBERMatara, Houses For SaleRs 53,000,00011 days
