අර්ධ වශයෙන් ඉදිකරන ලද නිවසක් සහිත ඉඩමක්,
නිරවුල් ඔප්පු සහ සැලසුම්,
විදුලිය,
ජලය (ළිඳ සහ ජල සම්පාදන මණ්ඩලයේ),
පුළුල් මාර්ග ප්‍රවේශ්‍යතාව,
මාතර බස් මාර්ගයට මිනිත්තු 2යි,
වරකාපිටිය කනිෂ්ඨ විද්‍යාලයට ආසන්නව,
මාතරට මිනිත්තු 20 සහ වැලිගමට මිනිත්තු 10යි.