රාක්ක වලට වෙළද භාණ්ඩ ඇසිරීම
සුද්ද පවිත්‍ර කර ගැනීම
පාරිභෝගිකයන්ට සහය වීම සහ අවශ්‍ය වූ විට මුදල් අයකැමි වශයෙන්ද පුරුදු වීම.
සාමාන්‍ය දැනීම සහ හැකියාව ඇත්තවුන් හට විශේෂයි.
කෑම බීම සහ නවාතැන් සමග රු. 50,000 දක්වා වැටුප්
Loading merchandise onto shelves
Cleaning
Assisting customers and acting as a cashier when needed.
Salary with food and accommodation
No. 75, Jayarathna road, Negombo.