පාදුක්ක , මීරියගල්ලෙන් පදිංචියට ඉතා සුදුසු පර්ච් 13.5ක ඉඩමක් ඉතා ඉක්මනින් විකිණිමට ඇත .
✅ නිරවුල් ඔප්පු
✅ පුළුල් කාපට් කරන ලද මාර්ගය
✅ ජල / විදුලිය
✅ හතරැස් ඉඩම
✅ ස්වභාවික විපත් වලින් තොරයි.
✅ අනුමත නිවාස හා භූමි සැළසුම්
✅ පාදුක්ක නගරයට වි.15යි.
✅ මාර්ග දෙකකින් ඉඩමට ප්රවේශ විය හැකිය.
✅ පාදුක්ක - ඉංගිරිය මාර්ගයට වි. 10 යි.
✅ පාදුක්ක - හොරණ මාර්ගයට වි. 05 යි.
⭕ මිල ගණන් සාකච්ඡා කර ගත හැකිය.
⭕පර්ච් 1 = 230000/-