වග පාදුක්ක ප්‍රධාන මාර්ගයේ වග ප්‍රදේශයෙන් පර්චස් 40 සමග ඉඩම විකිනීමට
විශාල සාලය,කාමර 4,කෑමකාමරය,නානකාමරය,කුස්සිය ,විශාල වැරෙන්ඩාව සහිත ඉඩකඩ ඇති නිවස විකිනීමට
ආපදා වලින් ස්වභාවික විපත් වලින් තොර නිස්කලංක පරිසරය ,
කිලෝමීටර් පහක් පමන දුරින් රන්මුදු ඇල්ල,සීතාවක උද්භිද උද්‍යානය ,කුමාරි ඇල්ල ආදී ස්ථාන වලට පහසුවෙන් ලගාවීමේ හැකියාව.