🏡 පාදුක්ක - මීපේ වටිනා නේවාසික බිම්කොටසක් විකිණීමට ඇත 🏡
💵 මිල: රු. ලක්ෂ 36.50/= (3,650,000/-)
ඔබේ සිහිනයේ නිවස ඉදිකිරීමට කදිම නිස්කලංක වටපිටාවකින්, සියලුම පහසුකම් සහිත අගනා බිම්කොටසක් ඉක්මනින් විකිණීමට... 💯✨
📐 ප්රමාණය: පර්චස් 10
🚰 නල ජලය 💡 විදුලිය
📄 ඔප්පු: පිරිසිදු සින්නක්කර ඔප්පු
🗺️ සැලසුම්: අනුමත පිඹුරුපත් සහිතයි
🛣️ පිහිටීම: අවිස්සාවේල්ල පාරට (හයිලෙවල් පාරට) මීටර් 700 යි
🚗 පිවිසුම් මාර්ග: අඩි 15 ක පුළුල් මාර්ගය
📌 Ref No: KK - 13206