Night Operation Assistant (Male)-Nugegoda
රාත්රි මෙහෙයුම් සහයක- ප්රධාන ශාඛාව-නුගෙගොඩ
ඔබත් රැකියාවක් නොමැති කමින් , මාසික ආදයමක් නොමැති කමින් තැවෙන්නෙක්ද?
ඔබට මාසිකව අනර්ග ආදායමක් ඉපයිමට කැමතිද?
එකතුවන්න ස්ථිර වැටුපක් සමගින් අතිකාල දිමනා සම්පුර්ණ පුහුණුව සමග ලංකාවේ ප්රමුඛතම බෙදාහැරිමේ සාමාගම සමග එක්වීමට ඔබට අවස්ථාව!සීමිත බදවා ගැනිම්.
අපෙන් ඔබට,
🛑ආකර්ශනීය වැටුපක්
🛑රාත්රි ආහාර
🛑EPF/ETF දායකත්වයකන්
🛑නොමිලේ නිල ඇදුම්
ඔබත් අදම අමතන්න - 0744119555/0744119554
( කාර්යාලය වේලාවන්හි පමණක් 09.00 AM-06.00 PM)