Operation Assistant -Nugegoda
දහවල් මෙහෙයුම් සහයක- ප්රධාන ශාඛාව-නුගෙගෝඩ
ඔබත් රැකියාවක් නොමැති කමින් පසු තැවෙනවද? එන්න අප හා එක්වන්න සුහදශිලි කර්ය මණ්ඩලයක් සමග අත්වැල් බැදගැනිමට ඔබට කදිම අවස්ථාවක්.
ඔබට,
ස්ථිර වැටුපක් සමගින් අතිකාල දිමනා සම්පුර්ණ පුහුණුව සමග ලංකාවේ ප්රමුඛතම බෙදාහැරිමේ සාමාගම සමග එක්වීමට ඔබට අවස්ථාව! පරිගණකය භාවිතය පිලිබද දැනුම විශේෂ සුදුසු කමක් ලෙස සැලකේ .සීමිත බදවා ගැනිම්...
අපෙන් ඔබට
🛑ආකර්ශනීය වැටුපක්
🛑EPF/ETF දායකත්වයකන්
🛑පැමිනිමේ දිමනා
ඔබත් අදම අමතන්න - 0744119554/0744119555
( කාර්යාලය වේලාවන්හි පමණක් 09.00 AM-06.00 PM)