රැකියා ඈබෑර්තු
ව්‍යාපාර ක්ෂෙත්රයේ ඉදිරියට යාමට කැමති ඔබ සදහා සුවිශේෂී අවස්ථාවක්.
ජාත්‍යන්තර පිළිගත් ව්‍යාපාර හා කළමනාකරණ ආයතනයක් වන අප ආයතනයේ දිවයින පුරා අලුතින් ආරම්භ වන ශාඛා සදහා නවකයින් පුහුණු කර බදවා ගැනේ.
ඔබ වයස අවුරුදු 17ත් - 25ත් අතර O/L හෝ A/L පෙනී සිටි අයක් නම්,
අපෙන් ඔබට
* ව්‍යාපාර හා කළමනාකරණය පිළිබඳ නොමිලේ පූහුණුව
* පුහුණුව අවසානයේ පිළිගත් සහතිකයක්
* පුහුණුවෙන් පසු අප ආයතනයේම ස්තීර පත්වීම්
* පුහුණු කාලය තුළ 35000+ ආදායමක්
*පුහුණුවෙන් පසු 150000+ [ETF/EPF]
* නවාතැන් පහසුකම් / ආහාර පාන
වැඩි විස්තර සදහා ඉක්මනින්ම අමතන්න
077 5551955 WhatsApp
070 5551955 call