පනාගොඩ පිහිටි පිළිගත් කර්මාන්තශාලාවකපහත සදහන් සුදුසුකම් සපුරා ඇති තරුණ මහතෙකුට රැකියාව විවෘත වී ඇත.
වයස අවු 18-30 අතර විය යුතුය.
අ.පො.ස. (උසස්) පෙළ සමත්.
වසර 1ක සාමාන්‍ය වැඩ පළපුරුද්දක් තිබීම අමතර වාසියක් ලෙස සැලකේ.
පනාගොඩ, හෝමාගම, කොට්ටාව අවට අය සදහා විශේෂත්වයක් දක්වනු ලැබේ.
MS Word, Excel සම්බන්ධ මූලික දැනුම තිබීම.
ඔබගේ දත්ත ඇතුලත් CV ලේඛනය පහත සදහන් දුරකථන අංකයට එවන්න, නැත්නම් Email කරන්න.
දුරකථන අංකය : 0763713600
Email : minroindustries@outlook.com