රැකියා ඇබෑර්තු
කම්හල් සුපරීක්ෂක (පිරිමි)
හෝමාගම පිහිටි ප්රමුඛපෙළේ කර්මාන්තශාලාවක් සදහා සුපරීක්ෂකවරුන් කඩිනමින් බදවා ගැනේ.
> වයස :අවුරුදු 25 ත් 35 ත් අතර
සුදුසුකම් :
> අ.පො.ස. (උ.පෙළ) සමත්
> මූලික පරිඝණක දැනුම සේවක පරිපාලන හැකියාව තනතුරට අදාලව සේවා පලපුරුද්ද විශේෂ සුදුසුකමක් ලෙස සැලකේ.
> දීමනා සමග ආකර්ෂණීය වැටුප්
විස්තර සදහා සතියේ දිනවල පෙ.ව.8.00 ත් ප.ව.5.00 ත් අතර අමතන්න : 0710977782