රැකියා අවස්ථාව – මිලදී ගැනීම් නිලධාරී (Purchasing Officer)📍 ස්ථානය: හෝමාගම, ශ්‍රී ලංකාව
හෝමාගම පිහිටි අපගේ සමාගම සඳහා මිලදී ගැනීම් නිලධාරී තනතුර සඳහා සුදුසු අයදුම්කරුවන් කැඳවනු ලැබේ.අවශ්‍ය සුදුසුකම්:
* වයස අවුරුදු 22 – 45 අතර විය යුතුය.
* හෝමාගම / කොට්ටාව අවට පදිංචි වීම වාසියක් වේ.
* වලංගු මෝටර් බයිසිකල් රියදුරු බලපත්‍රය තිබිය යුතුය.
* වගකීම් සහගතව සහ කාලසීමාවන්ට අනුකූලව වැඩ කිරීමට හැකියාව.* සුදුසුකම් සපුරාලන අපේක්ෂකයින් තම ජීවදත්ත පත්‍රය (CV) යොමු කර අයදුම් කරන්න.
📞 වැඩි විස්තර සඳහා: 0763713600 / 0712800581
Email : Minroindustries@outlook.com